Wewwlana athin ( වෙව්ලන අතින් ) | Smokio Ft. Keefa | NNW Beats
531K views · Jul 31, 2026 · Music
Comments · 362
@Dhamishka-18 · 1 month ago (edited)
Keefa × smokiyo (වෙව්ලන අතින්)

මතකේ මැරුනාදෝ මිහිදන් වූ හද පත්ලේ
ගිනිබත් ඌ හද මාගේ සුවපත් වේදෝ පෙරසේ
යලි රහසින් හෝ ස්නේහේ හැගුම් ඇවිදින් පිසදා කදුලු
මැරුණූ හදට දෙනු මැන පෙම නම් වූ දිය බින්දු

වෙව්ලන අතින් ලියවෙන්නෑ අකුරු
වැහුවට අතින් නවතින්නෑ කදුලු
කිව්වට පෙමින් මට වෙන්නෑ නපුරු
ඒ සිව් සැට මැවුම් කලා මා ලොව අදුරු

එක්ටැමේ සිරවු ජිවිතෙට තටු දුන්
ආත්මය නම් වූ වෘක්ශයට දලු දුන්
බිද දමා ආදරයේ සීමා පවුරු
ඇය පෑව ස්නේහ දේවිද වෙන කවුරුත්

දැනෙයි තාමත් විලවුන් සුවද වත තැවරුනු
සියුමැලි ඇගිලි තුඩු ගත දැවටුනු
ඈ ජුලියට් මම රෝමියෝ පෙමින් පැරදුනු
ගොඩ ගමි කෙලෙස අපෙ කතාව වැලලුනු

කදුලු වැටෙයි කඩාගෙන දෑස් කවුලු
හදාගන්න බැරි තරම් කලා හිත පලුදු
මුහුදක් ඈ රලු වූ
අහසක් ඈ කලු වූ
ආදරයයි ඈ මා ඇස් ඉදිරියෙදිම අලු වූ

මතකේ මැරුනාදෝ........//

එක පාරක් වෙච්ච දේවල් ආයෙ වෙන්න වෙන්න
කරන සරදම් දෛවය පෙන්න පෙන්න
හැමදේම එපා වෙන්න ඔන්න මෙන්න
කෙනෙක්ට ලං වෙනවනං වෙන්න ආයෙ වෙන් නොවෙන්න

කියන්න බැරි තරම් මාත් ආදරේ කලා
නිවාගන්න දුක මං කටුවෙ දිය කලා
මිදිලා හැමොගෙන්ම ඉන්න ප්රිය කලා
ඔයා ගිය දුක විසයි වගේ අල නියගලා

මිරිකපු ගමන් හුරතල් මූණ වෙයි රතු
ගැලරිය උතුරන්න ආදරයේ තතු
වෙන කවුරුත් දන්නෑ කැමරාව දන්න තතු
ගියාට මේ වතාවෙ පුලුවන්නං එන්න මතු

ඉවසං හිටියා මමත් මේ වෙනකම්ම
කියන්නෙ හිතත් හිටියා ඇති කියලා දැන්නම්
කකුලෙන්ම පුටුව තල්ලු කරලා දැම්මා
මං බෙල්ලෙ වැල දාන් ඉවරයි දැනගද්දි අම්මා

මතකේ මැරුනාදෝ...........//
120
@EsadiDahamsa-d3t · 2 months ago
Keefa Said:-මo බෙල්ල වැල දාන් ඉවරයි දැනගද්දි අම්මා💔🙂
I saw my brother like that with my own eyes.💔!!
123
@Ravishan_MotoForge · 2 months ago
Dapu gamn jbl eken gamatama ahanna dena man 😅❤
72
@SadeepaKalhara-w3n · 1 month ago
Davasata 10 parak vithara ahana ewa ❤️🖐️
11
@ThisaraInduwara-s6x8f · 1 month ago
Damn brow keefa's verse😭❤️🔥🙌
2
@Shenශේන් · 1 month ago
Female hook eka thamai me track eke backbone eka 😢💔🤘💛
16
@kalharakalhara5215 · 1 month ago
කොච්චර ඇහුවත් එපා වෙන්නැ සුපිරියක් oi ❤
1
@MalshiSaumaya · 1 month ago
ඉවසන් හිටියා මං මේ වෙන හැම දේම මේ වෙනකම්ම /කියනකන් හිටියා හිතත් මං කියනකන් ඉවසම්ම /කකුලෙන් පුටුව තල්ලු කරලා දම්මා /බෙල්ලේ වල දැන් ඉවරයි කියලා දැන ගද්දි අම්මා
16
@IdushaIdusha-x4p · 1 month ago
Supiri brother ❤🎉
1
@GanganiKaushalya-c1d · 1 month ago
Lassanai.hitha niwenawa. parana mathaka mathak wenawa ❤
2
@メ_Nethsara · 2 months ago
Adooow ek supiriyak bn!!!! ❤🔥❤🔥❤🔥❤🔥NNWxBeats
1
@RoshanGodamuduna · 1 month ago
Keefa❤❤❤❤ smoka King🎉🎉👑 👑 ❤ smoka King ❤❤❤
4
Up next

NNW Beats හිතට දැනෙන ටික එක දිගට | Sad Heart touching | Hip Hop Mix
NNW Beats · 806K views

Shan Putha - Non Sentimental Ft. Ramesses Reezy | Official Music Video
SHAN PUTHA and 3 more · 352K views

Untitled
NNW Beats, Smokio, DH WAVE MUSIC and more

Manoparakata Sinhala Hip Hop Remix Songs Collection | මනෝපාරකට Remix Songs එක දිගට අහන්න | NNW BEATS
KS VIBES 🅥 · 18K views

කීෆාගේ වයිරල් ගිය රැප් ටික එක පෙළට🥹🔥ඒ ටික නම් පහරක්🔥🔥@RVbeatzz #keefa #best #rap #collection
RV beatzz · 2.9K views

Raja maduraka X Atha arala dala ( රජ මැදුරක X අත ඇරලා දාලා ) | NNW Beats
NNW Beats · 428K views

( සූස්තිමත් දවස් )Susthimath Dawas Ft K mac X smokio X reezy X Teecee Official Music video
44 KALLIYA · 16M views

Bowitiya mal (බෝවිටියා මල්) - Ravi Jay Ft. Nipuni Sharada
Ravi Jay · 5.3M views

Sachie Leoze - Paradise(පාරාදීසෙ) ft Sandro & Prod. Katta [Official Lyrics Video]
Nethul VibeZ 🎧 · 225K views

Rukshi | Maithrika sanjeewa | Saman indika Best song | Sinhala sindu | Live Nonstop
Ridam Tunes and Viral Music · 604K views

Lil Rome Praba x Tikx Kooda - අත ඇරලා දාලා (Atha Arala Daala) OFFICIAL MUSIC VIDEO
Lil Rome and 4 more · 8.4M views

මතක අවුස්සන මනෝපාරකට | Slowed and Reverb song | manoparakata sindu
AMORA Music SL · 3.9K views

Jude Rogans (ජූඩ් රොගන්ස්) | Songs Collection | Sinhala Songs Collection
HARINDU MUSIC · 863K views

සුදම් චාමර ගීත එකතුව | Sudam Chamara | Live | Songs | Collection | HQ | Sound
SL Vocal HUB · 282K views

Sithuwili (සිතුවිලි) Smokio & King Lotuss Ft. Kelwiz | Heart Touching Rap Remix | Infinity Remix
Infinity Remix · 66K views

Chill Eke Nidahase Ahanna | චිල් එකේ නිදහසේ අහන්න සුපිරිම කලෙක්ෂන් එකක් | Chill SinhalaSongs
මusic · 147K views

rukshi Nonstop | Sindu Kamare | New Nonstop Year End 2026 | Tango Chill | Dj Music Lk | new
Dj Music Lk · 188K views

Liya Liyaa - Smokio Ft. Dilki Uresha - Official Music Video
C Music · 18M views

🔥 NNW Beats Best Song Collection | Best Rap & Hip Hop Songs | Nonstop Music Mix 2026 🎧
Chethiya mic · 112K views